ඉත්තෙක්

දඩම ඉත්තෑවෙක්.

නවකතාවරශ්මින්ද ගුණතිලක

ඉත්තෙක් – දඩම ඉත්තෑවෙක් පොතේ කවරය

බස් එකේ ෆුට් බෝඩ් එකේ පටන් ගන්න කතාවක්

කවදාවත් ෆුට් බෝඩ් එකේ ගිහින් නැති කෙනෙක්, දැන් හැමදාම එහෙම යනවා. උදේ බස් හෝල්ට් එකේ ඉඳන් ටවුන් එක, පන්ති කාමරේ, මිතුරන්ගේ කඩේ කතා, නොකියවුණු හැඟීම් දක්වා ඇදෙන මේ නවකතාව සිනහවයි සීරුවෙන් හිතන්න දේවලුයි එකට අරන් එනවා. කතාව ගලන්නේ 2023 – 2027 කාලයේ.

ලේඛකයාරශ්මින්ද ගුණතිලක
කාල පරාසය2026 – 2027
පරිච්ඡේදපළමු කොටස පළවී ඇත
හැඩයහාස්‍ය, ජීවිතය, මිතුරුකම

පරිච්ඡේද

කතාව කියවන්න පොත අරගෙන බලන්න. පරිච්ඡේද මෙතන ලැයිස්තුවක් විදිහට විතරයි.

පරිච්ඡේදය 1

කතාව පටන් ගන්නේ බස් හෝල්ට් එකකින්.

ඉදිරි පරිච්ඡේද

ඉක්මනින් එකතු වෙනවා.

කතාවේ මුහුණු

ජෙහාන්

අපාය සහායක මිතුරෝ දෙන්නාගෙන් එක්කෙනෙක්. 25km විතර දුරක ඉදන් බස් එකේ එන. කටට එන දේ කියවන යාලුවා.

මහි

කොහෙගියත් අනතුරක්. අපාය සහායක මිතුරෝ දෙන්නාගෙන් අනික් කෙනා. same vibe යාලුවා.

අක්කා

හොදට කතා කරත් volume වැඩි, හරිම හොද, ටිකක් වැඩිමල්, relationship එකක් හිතාගන්න බැරි අක්කා.

කතාව පෙරළන තේමා

නොකියූ හැඟීම්

සමහර කතා තියෙන්නේ කතා නොකර ඉන්න තැන්වල. හැමෝම කියන දේට වඩා වෙනස් ඇත්ත.

අවුරුදු නිවාඩුවෙන් පස්සේ

එක කෝල් එකකින් පටන් ගන්න කතාබහ, ටික ටික වෙනස් වෙලා යන හැටි.

උදේට නැගිටින වෙහෙස

එලාම් 3/5 තිබුණත් ඇහැරෙන්න බැරි උදයවල්, හාස්‍යයෙන් කියවෙන තරුණ ජීවිතයක්.

RG

රශ්මින්ද ගුණතිලක

දිනපතා දකින බස් එක, පන්ති කාමරේ, මිතුරුකම, ආදරය වගේ සාමාන්‍ය දේවල් අතරින් හිනාවත් ආවේගත් ගන්න කතාකරුවෙක්. “ඉත්තෙක්” ඔහුගේ නවකතාවයි.